අපගේ ව්‍යාපෘති
ශ්‍රී ලංකාව පුරා පුද්ගලිකව අරමුදල් සපයන ලද සියලුම ව්‍යාපෘති.
ආගමික හා සංස්කෘතික සංවර්ධනය
පදවිය ශ්‍රී තිස්සපුර යාය 11, ලස්සනගම ඓතිහාසික දිවුලපිටිය ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ උත්සවය
පෙර චෛත්‍යයක් නොතිබූ ඓතිහාසික දිවුලපිටිය වන සෙනසුනේ, දැන් නව චෛත්‍යයක් බිහි වී ඇත — එය සම්පූර්ණයෙන්ම...
ආගමික හා සංස්කෘතික සංවර්ධනය
පදවිය ශ්‍රී තිස්සපුර විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය රජාණන් වහන්සේගේ ධාතු නිධාන මහෝත්සවය
පදවිය ශ්‍රී තිස්සපුර රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය, දානපති නිශාන්ත තිලකරත්න මැතිතුමාගේ...
සෞඛ්‍ය
පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ පරිත්‍යාග කිරීම
ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමන්ගේ ඉල්ලීම පරිදි, 2022/09/28 දින නිශාන්ත තිලකරත්න මැතිතුමා විසින් පදවි ශ්...